සර්පයකු හා සටන් වැද Quotes

Rate this book
Clear rating
සර්පයකු හා සටන් වැද සර්පයකු හා සටන් වැද by කේ. කේ. සමන් කුමාර
3 ratings, 4.67 average rating, 2 reviews
සර්පයකු හා සටන් වැද Quotes Showing 1-1 of 1
“සඳ එළිය කැටි ගැසුණු සුදු වටොර ය. ගවොම පිරිමදින දෙතන ලප තුඩු ය. මීන චංචල කිඳුරු දෑස ය.

හදිසියේ ම පොළොව පලාගෙන සර්පයා උඩට මතු විය. මම ඇයට නොපෙනෙන්නට ඌ පයින් පාගා ගතිමි.”
කේ. කේ. සමන් කුමාර, සර්පයකු හා සටන් වැද