Kavya Thathsara26 reviews4 followersFollowFollowNovember 22, 2022Undoubtedly the best short story collection in Sinhalese language.මා මෙතෙක් කියැවූ කෙටිකතා අතරින්, සර්පයකු හා සටන් වැද යන කෘතියෙහි එන සර්පයකු හා සටන් වැද නම් කෙටිකතාව විශිෂ්ටතම කෙටිකතා වලින් එකකි. එය පමණක් නොව, මෙම කෙටිකතා සංග්‍රහය ම විශිෂ්ට සංග්‍රහයකි.favourites