...................


නුඹ පුර හඳක් වුන හින්දා
තරු කැටයක් ලග
මම කවි පදයක් ලිව්වා

ඒ කව නුඹටයි නුඹ දැන ගත් දා
තරු කැටයත් පිනි බිඳුවක් කර
මහා පොලවට විසි කරදා
නුඹ අභිනික්මන් කෙරුවා

 •  0 comments  •  flag
Share on Twitter
Published on October 21, 2016 23:35
No comments have been added yet.