අතීරණය Quotes

Rate this book
Clear rating
අතීරණය අතීරණය by කේ. ජයතිලක
1 rating, 4.00 average rating, 0 reviews
අතීරණය Quotes Showing 1-1 of 1
“- චන්ද්‍රානි වගේ කවුරුත් මේ ලෝකෙ ඇතියි කියල මං හිතන්නෙ නෑ.

- ඒ ඇයි? ඒ චරිතය හරිම තාත්විකයි.

- චන්ද්‍රානි මවාපු චරිතයක්. ඒක තාත්වික වෙන්ඩ ඇති. ඒ උණාට තාත්වික චරිතයක් කියන්නෙ හැබෑ චරිතයක් නෙවි. හැබෑ මිනිසුන් පොත්වල චරිත තරම් තාත්වික නෑ”
කේ. ජයතිලක, අතීරණය