“විශ්වවිද්‍යාලය බොහෝ දෙනා අදහස් කරන පරිදි බහුශ්‍රැතභාවය බෙදා දෙන තැනක් නොවේ. විද්‍යාර්ථින් විසින් තෝරා ගන්නා ලද ඒ ඒ විෂයට නිවැරදි සම්ප්‍රාප්තිය ලබා දෙන ආයතනයකි. අවුරුදු තුන හතරක් විශ්වවිද්‍යාලයක ගත කිරීමෙන් ලද හැකි බහුශ්‍රැතභාවය කුමක්ද? එයින් ලබා ගත හැක්කේ ඊට නිවැරදි මග පෙන්වීම පමණකි. බහුශ්‍රැතයෙකු විය හැක්කේ ඒ මාර්ගය දිගේ බොහෝ කලක් ගමන් කිරීමෙනි. කෙනෙකු බහුශ්‍රැතයෙකු වීම ඇරඹෙන්නේ විශ්වවිද්‍යාලයෙන් පිට වූ තැන සිටය.”
―
දින සටහන්
Share this quote:
Friends Who Liked This Quote
To see what your friends thought of this quote, please sign up!
2 likes
All Members Who Liked This Quote
This Quote Is From
Browse By Tag
- love (101691)
- life (80209)
- inspirational (76838)
- humor (44877)
- philosophy (31489)
- inspirational-quotes (28589)
- god (27036)
- wisdom (24808)
- truth (24686)
- romance (24680)
- poetry (23686)
- life-lessons (22740)
- quotes (21329)
- death (20778)
- happiness (18972)
- hope (18781)
- faith (18592)
- inspiration (17985)
- spirituality (15985)
- motivational (15945)
- relationships (15828)
- religion (15523)
- life-quotes (15182)
- writing (15071)
- love-quotes (14829)
- success (14174)
- motivation (14020)
- time (12935)
- science (12233)
- motivational-quotes (12101)




