කුකවි

රේල් පීල්ලක් මත පිදුණු
අසම්මත මලකි මම
යනෙන කටුක වදන් මත
ඔහේ දැවී දැවී පුදින


නිදිකුම්බා මලක් වූ නිසාවට
තැලී තැලී හුස්ම ගනු මිස
එකවර පාරව යන්නත් ඉඩක් නැති හැඩ
අහෝ ඉකි ගසා ගසා හඩනු මිස
කුමක් කරන්නද මම



 •  0 comments  •  flag
Share on Twitter
Published on March 27, 2015 01:42
No comments have been added yet.