Goodreads Librarians Group discussion

On the Banks of Plum Creek (Little House, #4)
This topic is about On the Banks of Plum Creek
6 views
[Closed] Added Books/Editions > [Done] මිදි ඔය අසබඩ

Comments Showing 1-4 of 4 (4 new)    post a comment »
dateUp arrow    newest »

message 1: by Chevindu (new)

Chevindu | 26 comments * Title: මිදි ඔය අසබඩ
* Author name: Ganga Niroshinie Suduwalikanda
* ISBN: 9789556912838
* Publisher: Wijesooriya Grantha Kendraya
* Publication Date Year: 2019
* Page count: 272
* Format: paperback
* Description: ලෝරා ඉන්ගල්ස් සහ ඇගේ පවුල තැනිතලාවේ පිහිටි කුඩා නිවස අතහැර යති. යළිත් ආවරණය කළ ගැලේ නැගී මෙවර ඔවුන් පිටත්ව යන්නේ මිනෙසොටාවටයි.

එහිදී ඔවුහු සොඳුරු මිදි ඔය අසබඩ කණ්ඩියක් යට පිහිටි කුඩා නිවසක පදිංචි වෙති. වැඩි කල් යන්නට පෙර අප්පච්චි වීදුරු ජනේල සහ අසව්වලින් සවි කළ දොරක් ඇති අපූරු නිවසක් සාදයි. පාසල් යන්නට පටන් ගන්නා ලෝරා සහ ඇගේ සහෝදරිය මේරි ගෙදර දොරේ වැඩපළට උදව් වෙති, ඔයේ මසුන් අල්ලති. පළඟැටි උවදුරක සහ භයංකාර කුණාටුවක ස්වරූපයෙන් අවාසනාව ඔවුන් හඹා එන නමුත් ඔවුහු එකට එකතුව ඒ සියලු ප්‍රශ්න ඉදිරියේ නොසැලී නැගී සිටිති.

මේ, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් ලියන ලද කොටස් නවයකින් යුතු සම්භාව්‍ය ලිට්ල් හවුස් කතා මාලාවේ හතරවැන්නයි.

* Language: Sinhala; Sinhalese
* Original book: On the Banks of Plum Creek
* Cover scan: https://drive.google.com/file/d/1uh9A...
* Publication page scan: https://drive.google.com/file/d/1zu6e...


message 3: by Chevindu (new)

Chevindu | 26 comments Thank you!!


message 4: by Eline (new)

Eline | 15496 comments closing this topic


back to top