Goodreads Librarians Group discussion
This topic is about
The Far Side of the Loch
[Closed] Added Books/Editions
>
[Done] විලෙන් එහා ඈත ඉවුර
date
newest »
newest »





* Author name: Shanika Dulani Kumanayake
* ISBN: 9786246708238
* Publisher: Wijesooriya Grantha Kendraya
* Publication Date Year: 2025
* Page count: 187
* Format: paperback
* Description: මාර්තා මෝර්ස් සහ ඇගේ පවුල විලෙන් එක් ඉවුරකද ඔවුන්ගේ ඥාතිහු අනෙක් ඉවුරෙහි ද වාසය කරති. එ ගොඩ සහ මෙගොඩ අතර ඇතිවන ගණුදෙනු ඇසුරින් කතා පිටු අතර ඉපැරණි ස්කොට්ලන්ත ගැමි පරිසරයේ සුවඳ විහිදී යයි. එසේම කුඩා මාර්තාගේ දඟකාරකම්වලින් කතාව වඩාත් රසවත් වී ඇත.
මේ ලොව පුරා පාඨක ආකර්ශනය දිනාගත් Little House කතා මාලා රචිකාව වන ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මී මිත්තණියගේ ජීවන අත්දැකීම් ඇසුරින් ලියවුණු The Martha Years කතා පෙළෙහි දෙවැන්නෙහි සිංහල පරිවර්තනයයි.
* Language: Sinhala; Sinhalese
* Original book: The Far Side of the Loch
* Cover scan: https://drive.google.com/file/d/1AtYj...
* Publication page scan: https://drive.google.com/file/d/17Rf4...