Goodreads Librarians Group discussion

6 views
[Closed] Added Books/Editions > Please add new book - කොළපාට සමාජයේ අවසානය?

Comments Showing 1-2 of 2 (2 new)    post a comment »
dateUp arrow    newest »

message 1: by CD (new)

CD Athuraliya (cdathuraliya) | 1 comments Title: කොළපාට සමාජයේ අවසානය?
Author name: Anuruddha Pardeep Karnasooriya
ISBN: 9786242033808
Publisher: Samudra Book Publishers
Publication Year: 2024
Publication Month: September
Publication Day: -
Page count: 318
Format: Paperback
Description: මේ පොත මගින් තර්ක කරන්නේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය දක්ෂිණාංශික පක්ෂ නොවන බවත්, එසේම ඒවා වර්තමානයේදී අත්විඳිමින් සිටින අසාර්ථකත්වයේ හේතුව එය බවත්ය. ඒවා දක්ෂිණාංශික පක්ෂ නොවන බවට කරන මේ ප්‍රකාශය බොහෝ දෙනෙකුට පුදුමයක් වීමට ඉඩ ඇත්තේ ලංකාවේ පොදුජනයා පමණක් නොව ශාස්ත්‍රඥයන් පවා මේ පක්ෂ හඳුනාගෙන ඇත්තේම ලංකාවේ ප්‍රධානතම දක්ෂිණාංශික පක්ෂ ලෙසින් වීම නිසාය. නමුත් ලෝකයේ ප්‍රායෝගික තත්ත්වයන් හා න්‍යායාත්මක පිළිගැනීම් ප්‍රවේශමෙන් විමසා බැලුවහොත් පැහැදිලිව පෙනී යන්නේ එජාප සහ සජබ යන පක්ෂ දෙක දක්ෂිණාංශික පක්ෂ නොවනවා පමණක් නොව සමහර ලක්ෂණ අතින් ඇත්තෙන්ම නම් වාමාංශික පක්ෂ සේ සැලකිය හැකි බවයි. නමුත් එහි ඇති ප්‍රශ්නය කුමක්ද? එජාප හෝ සජබ දක්ෂිණාංශික නොවෙනවාම යැයි කියමු. නමුත් එය එම පක්ෂවල අසාර්ථකත්වයට හා පරිහානියට හේතු වී ඇත්තේ කෙසේද? මේ පොත ලියා ඇත්තේ එම ඉතා වැදගත් ප්‍රශ්නයට පිළිතුරු ලබා දීම සඳහාය.
Language: Sinhala
Link: https://samudrabooks.com/booksdetail?...


message 2: by Vaishnaa (new)

Vaishnaa (vaishreads) | 773 comments Requested book is added. Please check: https://www.goodreads.com/book/show/2...


back to top