Goodreads Librarians Group discussion

5 views
[Closed] Added Books/Editions > Add this book මරකත නිම්නය

Comments Showing 1-2 of 2 (2 new)    post a comment »
dateUp arrow    newest »

message 1: by Ann (new)

Ann (ann_perera) | 8 comments Title: මරකත නිම්නය
Author name: නෙතිඳු වරාපිටිය
ISBN: 978-624-6570-12-5
Publisher: Muses Publishing House (Pvt) Ltd.
Publication Date Year: 2024
Publication Date Month: September
Page Count: 554
Format: Paperback
Description: රහස් පරීක්ෂක ක්‍රිස් ටයිලර් අතුරුදන්ය. හර්මීස් නමින් තමන්ව හඳුන්වාගන්නා සාහසික අපරාධකරුවන් විසින් ඔහුව පැහැර ගෙන යනු ලදුව ඇත. ක්‍රිස්ගේ සමීපතමයින් වන රේචල්, ඩේවිඩ් සහ මැතිව්ට ඔහුව සොයා යාමට ඇති හෝඩුවා සීමිතය. නමුදු ඒ හෝඩුවා යොමුවන්නේ රිවර්හිල් කඳුකරය වෙතයි. යක්ෂයන්ගේත් යක්ෂයාගේ වාසභවන ඇත්තේ මේ කඳුකරයේද?
සත්‍ය සොයාගෙන ක්‍රිස්ගේ දිවි ගලවාගැනීමට නම් ඔවුන් වනාන්තරය හරහා කඳුකරයට කඳුකරයට සෙවීමේ මෙහෙයුමක් දියත් කළ යුතුය. ඒ සඳහා ගවේෂක කණ්ඩායමක් ඔවුනට අවැසිය.
මිථ්‍යාව සහ යථාර්ථය අතර සීමාව බොඳ වූ ගමනක අවසානයේ අතීතය හා වර්තමානය හමුවේ. මේ මරකත පරීක්ෂණයේ අවසානයයි.
Language: Sinhala

Book cover link: https://imgur.com/a/3g4VU4G


message 2: by Vaishnaa (new)

Vaishnaa (vaishreads) | 703 comments Requested book is added. Please check: මරකත නිම්නය


back to top