Goodreads Librarians Group discussion

6 views
[Closed] Added Books/Editions > Add this book මරකත ඵලකය

Comments Showing 1-2 of 2 (2 new)    post a comment »
dateUp arrow    newest »

message 1: by Ann (new)

Ann (ann_perera) | 8 comments Title: මරකත ඵලකය
Author name: නෙතිඳු වරාපිටිය
ISBN: 978-624-5579-60-0
Publisher: Muses Publishing House (Pvt) Ltd.
Publication Date Year: 2023
Publication Date Month: August
Page Count: 521
Format: Paperback
Description: සිටුතුමාගේ භීෂණයෙන් වසර දෙකකට පසුව ෂෙරින්ෆර්ඩ් නගරයට නැවතත් මරණයේ සෙවනැල්ල වැටෙයි. කෲර දාම ඝාතකයෙක් නගරය තුළ නිදැල්ලේ සැරිසරයි.
යක්ෂයින්ගෙත් යක්ෂයා නගරයට පැමිණ ඇත.
ඝාතකයා ඉතිරි කර යන ඇල්කෙමි සලකුණුවල අර්ථය කුමක්ද? වසර දහස් ගණනක් පැරණි ගුප්ත ලේඛනයක් මේ අබිරහස විසඳීමට උදව් වන්නේ කෙසේද?
සිටුතුමා පවා බිය වූ මේ අපරාධකාරයා කවරෙක්ද? අමරණීයත්වයේ රහස මොහු සතුද?
Language: Sinhala

Book cover link: https://imgur.com/a/G1yJ1In


message 2: by Vaishnaa (new)

Vaishnaa (vaishreads) | 701 comments Requested book is added. Please check: මරකත ඵලකය


back to top