Jump to ratings and reviews
Rate this book

හද වෙණ සත්සර

Rate this book
අප සියල්ලන් සතුව ඇති මායාවී වීණාව හදවතයි. විටෙක ඉමිහිරිම රාවයන් වයමින්, තවත් විටෙක ප්‍රකම්පිත රාවයන් වයමින් මෙම වීණාව අපගේ ජීවන ගමන තුළ අරුමැසි මියැසියන් මවාලන්නේ විටෙක අපටද අදහාගත නොහැකි අන්දමින්. 'හද වෙණ සත්සර' එකී හදවත් වීණාවෙන් මැවෙන සප්තස්වරය අකුරට නංවන්නට ගත් හෘදයාංගම උත්සාහයකි. සිත් සුවපත් කරවනා, ආදරයේ මිහිරියාවෙන් සිත් පුරවනා කතාන්දරයකි.

440 pages, Paperback

Published February 28, 2022

2 people want to read

About the author

Muditha Lakmini Vandebona

5 books28 followers

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
0 (0%)
4 stars
0 (0%)
3 stars
0 (0%)
2 stars
0 (0%)
1 star
0 (0%)
No one has reviewed this book yet.

Can't find what you're looking for?

Get help and learn more about the design.