Jump to ratings and reviews
Rate this book

වන දිවියේ මතක සටහන්

Rate this book
හිමාල කඳුවැටි පාමුල, ඉන්දියාවේ උත්තර ප්‍රදේශවල ගම් නියම්ගම් භීතියෙන් භීතියට පත් කරමින් සැරිසැරූ මිනීකන ව්‍යාඝ්‍රයන් හා දිවියන් ආදී බිහිසුණු සිවුපාවන් සොයා ගොස් මරා දමමින් ඉන්දියානු ගැමියන් අතරේ වීරයකු ලෙස පතළ වූ ජිම් කෝබට් සිය සත්‍ය අත්දැකීම් පාදක කරගෙන ලියූ කෘති කිහිපය අතරින් Jungle Lore වෙසෙසින් කැපී පෙනෙන්නේ එක්තරා විදියකින් එය ඔහුගේ ම ස්වයං ලිඛිත චරිතාපදානයකට කිට්ටු වන්නක් බැවිනි. ඔහු සිය ජීවිත කාලය මුළුල්ලේ ඉන්දියානු වනපෙත්වල ගැවසෙමින් උකහාගත් දැනුම මෙම කෘතියෙන් පාඨකයා සමඟ නොමසුරු ව බෙදා ගනී. හිමාල කඳුවැටිය පාමුල පිහිටි වනාන්තරවල අසිරිය ද, ඒවා සිය වාසභූමි කරගත් නොයෙකුත් සිවුපාවුන්ගේ, උරගයන්ගේ හා කුරුල්ලන්ගේ ජීවන චර්යා ද, කැලෑබද දුෂ්කර ගම්බිම්වල වාසය කරන අහිංසක ගැමියන්ගේ දිවි පෙවෙත ද මෙහි පිටු අතර මනා ව විචිත්‍රණය වේ.

216 pages, Paperback

Published January 1, 2012

1 person want to read

About the author

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
1 (50%)
4 stars
1 (50%)
3 stars
0 (0%)
2 stars
0 (0%)
1 star
0 (0%)
No one has reviewed this book yet.

Can't find what you're looking for?

Get help and learn more about the design.