Jump to ratings and reviews
Rate this book

නාලන්දාවේ ශාපය

Rate this book
දේවහූති ළමා වැන්දඹුවකි.‍‍‍‍‍‍‍‍
ලොවටම දැනුම බෙදමින් නාලන්දා විශ්ව විද්‍යාලය වැජඹුනු ස්වර්ණමය යුගයේ
නාලන්දා භූමියේ ජීවත් වුණු ඇය..
ඉගෙන ගන්නට ආසා ඇතිමුත්, දහසක් තහංචි වලින් කොටුවුණු අවාසනාවන්තියක වූවාය..
එනිසාම ඇය අතින් බිහිසුණුම වරදක් සිදු විය..
ඉතිහාසයෙන් කිසි දිනෙක සමාවක් නොලැබෙන ඒ වරද නිසා ඇය ශාපලද්දියක වූවාය.

අදින් සියවස් ගණනකට එපිට විසූ ඒ ශාපලත් ළමා වැන්දඹුව... වර්තමානයේ වෙසෙන චාන්දනීට හමුවෙන්නේ කෙසේද..?

ආගමික අන්තවාදය, වෛරය, ත්‍රස්තවාදය ඔවුන් දෙදෙනාගේ ජීවිත වල ඉරණම තීරණය කරන්නේ කෙසේද..?

සියවස් ගණනාවක් තිස්සේ පැවත එන "නාලන්දාවේ ශාපයෙන්" ගැලවෙන්නට ඔවුන්ට හැකිවේද..?

279 pages, Paperback

First published May 1, 2019

1 person is currently reading
46 people want to read

About the author

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
4 (80%)
4 stars
0 (0%)
3 stars
0 (0%)
2 stars
0 (0%)
1 star
1 (20%)
No one has reviewed this book yet.

Can't find what you're looking for?

Get help and learn more about the design.