Jump to ratings and reviews
Rate this book

තරු විසුල රැය

Rate this book

366 pages, Paperback

Published September 1, 2017

2 people are currently reading
13 people want to read

About the author

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
5 (50%)
4 stars
3 (30%)
3 stars
2 (20%)
2 stars
0 (0%)
1 star
0 (0%)
Displaying 1 - 2 of 2 reviews
Profile Image for Prasad Polwatte.
Author 5 books14 followers
May 10, 2022
තරු විසුළ රෑය - අරුන ප්‍රෙමරත්න

උපාලි සහ අනොමා අතර කුඩාකල සිටම ඈතිවූ යාලුකම වයසින් මුහුකුරායත්ම ප්‍රෙමයක් බවට පත්වී එම කතාවේ ගලායාම ඔවුන් ජීවත්වූි ගමෙහි සහ රටෙහි විවිධ කාල පරිචේදවල සිදුවීම් නිසා ඈතිවූ භාධක, ජයග්‍රහන, අනුගතවීම් වලින් විස්තරකරන නවකතාවකි.

පාසලක් නොමෑති ගමකට තරුන උපාධිධාරී ගුරුවරයකුවන ජයසෙන හපුආරච්චි පෑමින පාසලක් ආරම්භකර අද්යාපනය ලෑබීමට වරම් නොලත් ලමයින්හට නිදහස් අද්යාපනයේ අවස්තාව ලබාදීම එහි එක් පෑතිකඩකි.

1977 ට පෙරතිබූ සන්වුර්ත ආර්ථික ප්‍රතිපත්ති වලින් ජනතාවට දියුනුවීමට ඈති අවස්තා සීමාවීම සහ රෑකියාවිරහිත උපධිධාරීන්ගේ අසහනය මූලික කරගෙන 1971 කෑරෑල නිර්මානයවිය. විප්ලවය මර්ධනයෙන්පසු අරමුනක් නෑතිවසිටි තරුන පිරිස සන්විධානකරමින් යහමඟට ගෑනීමට පන්සලෙන්ලෑබූ සහයොගයත් සමඟ ජයසේන සමත්වේ.

1977 න් පසු සිදුවූ ආර්ථික වර්ධනයත් සමඟ යම් පර්තිලාභ ලබමින් තරුන පිරිස ඔවුන්ගේ ප්‍රශ්න වලට යම් ප්‍රමානයක විසඳුම් ලබාගත්හ. කෙසේ වෙතත් 1980 දශකයේ උතුරේ ද්‍රවිඩ ත්‍රස්තවාදයත්, දකුනේ ඈතිවූ් JVP භීශනයෙන් ගමට සිදුවූ බලපෑම විස්තරවේ. දෙශප්‍රේමය වෙනුවෙන් තරුන පිරිසක් හමුදාවට බෑඳීමට ආකර්ශනයවීමත්, තවත් පිරිසක් විප්ලවීය මත දරමින් ප්‍රචන්ඩ ක්‍රියාවල යෙදීමත් ගමේ සිදුවිය.

මෙම නවකතාව ගලායාම නිරූපනයකරන මූලික සාධකය ජයසේනගේ අසම්මත ලින්ගික චර්යාවයි. ඔහු රහසින් ගමේ ස්ත්‍රින් ඈසුරුකිරීමත්, ඔවුන්ගේ නිරුවත් චිත්‍ර ඈඳීමත් සමජසේවය අතරේ සාර්තකව ගෙනගියේය.

ජයසේන සහ අනොමා අතරවූ රහස් සම්බන්දකමනිසා ඈය ගෑබ්බරවූවාය. අනොමා මෙය රහසක්සේ රෑකගෙන උපාලී සමඟ විවාහය ප්‍රතික්ශේප කලාය. ඉමහත් අසහනයට පත්වූ උපාලි නිලධාරියකුලෙස හමුදාවටබෑඳී තමා මුලින් දේවත්වයෙන් සෑලකූ ජයසේන තරු ඈති රෑයකදී වෙඩිතබා ඝාතනය කලේය.
මෙම නවකතාවට මනොවිද්යාත්මක නෑඹුරුවක් ලෑබෙන්නේ Vincent Van Gogh ගේ්The Starry Night තෙල් සායම් චිත්‍රයට ජයසේනගේවූ ආකර්ශනයයි. Van Gogh 1889 මානසික රොහලකසිට ජනේලයෙන් පෙනෙන රාත්‍රි දර්ශන තෙල්සායමටනඟාඈත. Van Gogh මානසික රොහලේදීම වෙඩිතබා ඝාතනයටලක්වූයෙකු වූයේය.
Profile Image for Kasuni Dissanayake.
20 reviews3 followers
August 2, 2025
ඈත ගමකට නගරයෙන් ඉස්කෝලේ මහත්තයෙක් එනවා. ඉස්කෝලේ දියුණු කරනවා. ගම දියුණු කරනවා. ගමේ හොද තැනකින් කසාදයක් කරගෙන ගමේම බින්න බහිනවා.
හැබැය් අරැණ අපිට කියන්නේ ඒ ඉස්කෝලේ මහත්තයගේ කතාව නෙමෙයි. ඉස්කෝලේ මහත්තයා නිසා සදහටම වෙනස්/විනාස වෙන ගමේ ඇත්තන්ගේ කතාව.
මේක මට නම් තරැ 10ක කතාවක්. කතාව පුරාම මොකද්දෝ පාලු ශෝකී ගතියක් තිබුනා.
Displaying 1 - 2 of 2 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.