Haresh Eranga67 reviews2 followersFollowFollowJuly 15, 2018මේක බොහොම පුංචි කාලෙ පුස්තකාලෙන් අරගෙන කියවපු පොතක්. ඒකෙ අවසන් පිටු ගාණක් තිබුණෙ නෑ. බැම්මෙන්ම ගැලවිලා ගිහින්. ඒ නිසා පොතේ අවසානෙ දැනගන්න විධියක් නැතිවුණා. අවුරුදු ගාණකට පස්සෙ ආයෙමත් පොත මුද්‍රණය කලාට පස්සෙ තමයි අරන් කියවන්න ලැබුණේ. හැබැයි ළමා කාලෙ දැණුන ගැම්ම පස්සෙ කියවද්දි එහෙම්මම දැණුනද කියල සැකයි.