Madhuranga Mudannayake14 reviews1 followerFollowFollowOctober 27, 2020සුළඟ වගේ ඇවිදින් මා අතට පත්වූයේ 98 වසරේදීය. එවකදී පාසල් කොලු ගැටයෙකු ලෙස, සුජීව ප්‍රසන්න ආරච්චි මහතාගෙන් නව ජීවනයක් ලත් යොවුන් ආදර කතා කියැවූ මා සුළඟ වගේ ඇවිදින් කියැවීමට අදි මදි කරද්දී, යහලුවෙක් මා අතට මෙය පත් කලේ 'යකෝ මෙක අපේ ඉස්කෝලෙ ගැන කියන්නේ' කියමිනි. අපේ ඉස්කෝලේ හොයන්නට කියැවීම ඇරඹූ මා අපූරු ලෝකයකට ගෙනියන්නට කොළඹගේ මහතා සමත් වන්නේ, බොලද ආදර නවකතා වුවද, සිත අදනා ලෙස ලියන්නට හැකි වග පෙන්වමිනි. මාලින්ද - අරුණි හරහා දිග ඇරුණු ආදර අන්දරය යෞවනයේ දඟකාරකම් හා මෝඩකම් හරහා මුවට සිනාවක් කැදවා, අවසනදී නොසිතනා ලෙස කදුලක් එක් කරන්නේ කියවනා සැමදෙනාගේ සුසුම් සයුරක් වා තලයට මුසු කරවමිනි.යළි යළිත් කියවීමට සිත් දෙන, අදටද මා සතුවැති මෙම නවකතාව, සදාකාලිකවම යෞවන ආදර කතා අතර නොමියෙන සටහනක් තබන්නට හැකිවී ඇති බව මගේ හැඟීමයි.
Haresh Eranga67 reviews2 followersFollowFollowJuly 21, 2018අපි වගේ අනූව දශකයේ ඉපදුන උන්ගෙ ආදරය නිරූපනය වෙන වෙනත් පොතක් නැති තරම්.
Sandun Prabath1 reviewFollowFollowDecember 3, 2019දිනේෂ් කොළඹගේ කතුවරයාගේ අනෙකුත් පොත් කියවන්නේ කෙසේද?ඒ පොත් හොයාගන්නේ කෙසේද?
Chathuri Gagani1 reviewFollowFollowJuly 29, 2022ඕලෙවල් කලේ පිස්සුවෙන් වගේ කියවපු කතාව.. ඇබ්බැහි වෙලා.. ❤️🔥❤️🔥