Jump to ratings and reviews
Rate this book

ජෝන් පයිබස්ගේ දූත මෙහෙවර

Rate this book
මදුරාසියේ සිටි බ්‍රිතාන්‍ය පාලකයන් විසින් එවකට ලංකාවේ රජකම් කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා සමඟ මිත්‍ර සන්ධානයක් ගොඩනගා ගැනීමේ අටියෙන් ක්‍රි. ව. 1762 දී මහනුවර රජ වාසල වෙත දූත කණ්ඩායමක් පිටත් කෙරිණ. එම දූත කණ්ඩායමේ නායකයා වූයේ මදුරාසි (ඉංග්‍රීසි) පාලක මඬුල්ලේ සාමාජිකයෙකු වූ "ජෝන් පයිබස්" නමැත්තාය. වර්ෂ 1762 මැයි මස 05 වන දින ත්‍රිකුණාමලයෙන් කන්ද උඩරට බලා පිටත්වූ පයිබස් දින 13 ක දුෂ්කර ගමනකින් පසුව ගන්නෝරුවට ළඟාවිය. දින කීපයක් මහනුවර ගත කළ පයිබස්, රජු බැහැදැකීමෙන් පසුව ආපසු ත්‍රිකුණාමලයට නිරුපද්‍රිතව ගමන් කළේය. පයිබස්ගේ දූත මෙහෙය අසාර්ථක වූවත් ඔහු විසින් එම ගමනට අදාළව තබන ලද සටහන් මගින් එකල නුවර රාජධානියේ තොරතුරු හා සිංහල රජ මාළිගාවේ සිරිත් විරිත් පිළිබඳ අපූරු විස්තරයක් ඉදිරිපත් කෙරේ.

75 pages, Paperback

First published January 1, 1862

Loading...
Loading...

About the author

R. Raven Hart

2 books1 follower

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
1 (100%)
4 stars
0 (0%)
3 stars
0 (0%)
2 stars
0 (0%)
1 star
0 (0%)
No one has reviewed this book yet.