Jump to ratings and reviews
Rate this book

Rate this book

79 pages, Paperback

First published January 1, 2013

4 people are currently reading
19 people want to read

About the author

වයස අවුරුදු දාහතරේ පටන් ලිවීමේ හුරුබුහුටිකම ලද කුඩලිගමයන් සිංහල කිවීන් අතර ප්‍රකට වූයේ ෂෙලී යන අන්වර්ථ නාමයෙනි.කොළඹ යුගයේ කවියෙකු ලෙසද නූතන යුගයේ කවි කලාවේ විප්ලවවාදී පතාක යෝධයෙක් ලෙසද හැඳින්වෙන කුඩලිගමයන් නූතන කවීත්වයේ පිටිපස පිහිටි මොළය ලෙසද හැඳින්වීමද වරදක් ලෙස දැකිය නොහැක.
අලුත් කවි කලාවේ බොහෝ යෙදුම් වල මෙන්ම සංවාද රචනායෙහි උත්පාදකයා වූ ඔහු පොත් කිරීමට වඩා කවි ලිවීම බෙහෙවින් ප්‍රිය කළ අයෙක් විය.

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
4 (66%)
4 stars
0 (0%)
3 stars
0 (0%)
2 stars
0 (0%)
1 star
2 (33%)
No one has reviewed this book yet.