Nilakshi Bandara146 reviews16 followersFollowFollowFebruary 2, 2018කන්දේ වීදිය යනු නවකතාවක්ද ඉන් ඔබ්බට ගොසින් යුගයක් පිළිබඳ විවර කරන සමාජ දේශපාලනික කවුලූවක්ද වේ.කපිල සිය නවකතාව ඇරඹීමට ප‍්‍රථම මෙසේ ලියයි. ‘සත්‍ය සිදුවීම් හා චරිත සමග සැසඳිය හැකි තරමට මෙම ප‍්‍රබන්ධය, සමකාලීන පරිසරය හා සම්බන්ධ වන නමුදු එ් සියල්ල කතුවරයාගේ පරිකල්පන ලෝකයේම නිර්මාණයෝ වෙති.’කතා පුවත, බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ සිටි වෙද මහත්මයෙක් වන කොර්නේලියස් ගේ පුත් ලොයිඩ් වටා ගෙතී ඇත. ලොයිඩ් වෘත්තියෙන් නීතීඥවරයෙකි. ඔහුගේ උපතේ සිට සිය මරණය දක්වා මෙම කතා පුවත ගලායන බව කීවාට වරදක් නැත.
Gamlath Madhushika10 reviews6 followersFollowFollowFebruary 9, 2014It was the same old boring story in the beginning. In the middle it turns into very interesting and touching.