Ramindu Thivanka252 reviews6 followersFollowFollowOctober 5, 2017කරුමක්කාරයෝ වනාහි, ජීවිතයේ යම් කලෙක මහමෙරක් අපේක්ෂා පෙරදැරිව ජීවත් වන ගැමි පවුලක කතාවයි. තාවකාලික සැපතක් සොයා, එහි සුන්දරත්වය පසුපස හබා ගොස් ඒ සියල්ල කර්මයට භාර කල හැකිද?සැබෑ යථාර්තය ඇත්තේ කොතැනද?