Amaley's Reviews > Wave

Wave by Sonali Deraniyagala
Rate this book
Clear rating

by
4563812
's review
Mar 31, 2015

bookshelves: books-read

රළ ආවේය; මුහුද දෙබෑ කරගෙන ආවේය; වැටකෙයියා ගොමු පෙළ පෙළා ආවේය. ඒ රළින් මා වැසී ගියේ.. සියලු මිණිමුතු පත්ල කිමිදිණ. හදෙහි නිදන්ගතව තිබූ ස්නේහය රළක් මෙන් දැන් නැඟී එයි. මම රළ මඟ නොහරිමි; එහි කිමිදෙමි.. බිඳෙන් බිඳ එය මා සුවපත් කරනු ඇත.. ස්මරණයෙන් ආකාසය රන් පෑ වනු ඇත.
1 like · flag

Sign into Goodreads to see if any of your friends have read Wave.
Sign In »

Reading Progress

Finished Reading
March 31, 2015 – Shelved
March 31, 2015 – Shelved as: books-read

No comments have been added yet.