Amaley's Reviews > Wuthering Heights

Wuthering Heights by Emily Brontë
Rate this book
Clear rating

by
4563812
's review
Mar 05, 2015

bookshelves: books-read

වෛරයක් හා බැඳෙන ආලයට වඩා අතිශය විරහව පවා මම අගය කරමි. ප්‍රේමයක සිරගත වන්නෙකු පවා ආලෝකයෙන් මිදී යන කල, ප්‍රේමයත් වෛරයත් හා එකට මුහුවන්නෝ පහන් බව කරා වැටුණු මාවතද අහිමි කරගන්නෝය.

සාහිත්‍ය රසය ඇත. පරිසර වැනුම් කදිමය. එහෙත්, චරිත මා හද ඇද බැඳ ගන්නේ නැත. ගුප්ත බව මා පෙළන්නේය. අගේ ඇති කතාවක් විය හැකි 'මුත් මා එයට අකැමතිය.
flag

Sign into Goodreads to see if any of your friends have read Wuthering Heights.
Sign In »

Reading Progress

Finished Reading
March 5, 2015 – Shelved
March 5, 2015 – Shelved as: to-read
March 31, 2015 – Shelved as: books-read

No comments have been added yet.