Amaley's Reviews > Weedflower

Weedflower by Cynthia Kadohata
Rate this book
Clear rating

by
4563812
's review
Feb 20, 2015

really liked it
bookshelves: books-read

රටවල්වල මිනිස්සු ඉන්නවා නෙමෙයි, මිනිස්සු කියන්නෙ රටවල්.. ඒත් මට තේරෙන්නෙ නැත්තෙ රටවල්වලට යුද්ධ කරන දුර්ජනයන්ට මිනිස්සු කියන එකයි.. මගේ ගෙවත්තෙ පුංචි මල් උයනෙ ඉන්න කොට කුණුවලට ආදරය කළ පුංචි ගැහැණු ළමයාව කොච්චරක් මතක් කරන්න පුළුවනිද? මම කියවලා නැති වෙනස් දේවල්! මම නොදන්නා කතාවක්.. ඒත්, එකම උණුසුම් සුන්දර හදවත්!

අමරිකාවේදී රතු ඉන්දියානු යෞවනයෙකුට ආදරය කරන ජපන් ගැහැණු ළමයෙක්!

"මම දැන් ලොකු ගෑණු ළමයෙක්"
"සංවේදියි" ඔහු සෙමින් කීවේය.
"එතකොට, ඔයා?" ඈ ඇසුවාය.
"ඔයාගේ අම්මලා තාත්තලා මොනවද කරන්නේ?"
"මගේ අම්මා ගෝත්‍රික ලේකම්" ඔහු සිය ඇස් ඇය වෙතින් ඉවතට ගෙන ඉවත බලා ගත්තේය. "මගේ තාත්තා නෑ." .. ඔහු බිම බලාගත්තේය. (173 පිටුව, වල් ගසේ මල් පිපී, පරිවර්තනය - විමලදාස සමරසිංහ)
2 likes · flag

Sign into Goodreads to see if any of your friends have read Weedflower.
Sign In »

Reading Progress

Finished Reading
February 20, 2015 – Shelved
February 20, 2015 – Shelved as: books-read

No comments have been added yet.