Amaley's Reviews > අරණකට පෙම් බැඳ

අරණකට පෙම් බැඳ by Bibhutibhushan Bandyopadhyay
Rate this book
Clear rating

by
4563812
's review
Feb 20, 2015

it was amazing
bookshelves: books-read

අරණකට පෙම් බැඳ ගද්‍ය කාව්‍යය මා හද තුළ ඉපැද වූ රසභාව අපමණ‍ය. එහෙත්, එය කෙසේදැයි කිවීමට වචන සොයාගත හැක්කේ කොහෙන්ද? Bibhutibhushan Bandyopadhyay අරණක නොවිසූ අරණක් දැන හඳුනා නොගත් කෙනෙකුට එහි සෞන්දර්යය කෙසේ පවසම්දෝයි ළත වූවාක් මෙන්ය, එහි රසභාව 'සල වචන ලැජ්ජාවෙන් හැකිළ යන්නේ.. වනයට සඳෙළිය වැටී ඇති සැටිත් කෝවිලක පහන් මෙන් කඳු මුදුන් ඇවිලෙන සැටිත් මම විඳ ඇත්තෙමි. වනය රැයෙහි ගායනා කරන ගීතය කොතරම් මනෝහරද? එහි ස්වර හඳුනාගත හැක්කේ වනයට ආලය කරන්නෙකුට පමණක් නොවේද?
9 likes · flag

Sign into Goodreads to see if any of your friends have read අරණකට පෙම් බැඳ.
Sign In »

Reading Progress

Finished Reading
February 20, 2015 – Shelved
February 20, 2015 – Shelved as: books-read

No comments have been added yet.