Jump to ratings and reviews
Rate this book

බංචි මාරි

Rate this book
කොළඹ කතාව අළු පැහැති පරිච්ඡේදය බංචි මාරි

Paperback

Published March 2, 2022

4 people are currently reading
22 people want to read

About the author

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
4 (30%)
4 stars
5 (38%)
3 stars
3 (23%)
2 stars
0 (0%)
1 star
1 (7%)
Displaying 1 - 2 of 2 reviews
Profile Image for Haresh Eranga.
67 reviews2 followers
May 30, 2022
සන්නා ලියූ මා මෙතෙක් කියවූ පොත් සියල්ල එක දිගට කියවාගෙන යා හැකි ඒවායි. බංචිමාරිත් එවැනිය. සන්නාගේ කොළඹ කතාවලියේ හැඩයට අදාල අතීත මතක සියල්ලම පාහේ ඔහුගේ යූටියුබ සබ්ස්ක්‍රයිබයෙක් වන මා එමගින් මෙයට පෙර අසා ඇත. එම සිදුවීම් යා කරන පිටස්තරයින්ගේ කතාව මාගේ සිතුවිලි මෙහෙයවන්නේ වෙනත් අතකටය. ඒ දිසාව සමහර විට වේදනාකාරී ය. ඒත් වේදනාව දරාගතහොත් ඉතිරිවන අවබෝධය ඉතිරි කාලය සඳහාම වන ආයෝජනයකි.
Profile Image for Lanil Marasinghe.
28 reviews17 followers
March 29, 2022
මෙම පොත හොඳ පොතක් හෝ කියවිය යුතුම පොතක් කියා මම කියන්නේ නැහැ. මම සන්නස්ගල ගේ කොළඹ කතාව අනික් පොත් ආසාවෙන් කියවූ බැවින් මෙයත් කියවන්නට පටන්ගත්තෙමි. මෙම පොත එතරම් රසවත් වුණේ නෑ. අමුතු perspective එකකින් ලියා ඇති මේ පොත කතුවරයාගේ ම ජීවිතයේ විවිධ සිදුවීම් නිරූපණය කරනවා. ඔබ සන්නස්ගල ගේ වෙනත් පොත් කියවා ඔහුගේ ලියමන් ගැන අවබෝධයකින් සිටිනවානම් පමණක් මෙය කියවන්න. නැතහොත් ඔහුගේ අම්මා සහ භික්ශු පරිච්ඡේදය පොත් කියවා මෙය කියවන්න. ඇත්තෙන්ම මාත් කොළඹ කතාව වෙනත් පොත් බලාපොරොත්තු වූයේ නැත.
Displaying 1 - 2 of 2 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.