Ramindu Thivanka250 reviews5 followersFollowFollowJuly 18, 20221940 ගණන්වල ශ්‍රී ලාංකීය ජන සමාජයේ මැද පන්තියක සිදුවන ජීවිත පෙරලිය ගැන කෙරෙන කතාවකි. ඒ කාලයේ දී සිදුවන දේශපාලන සහ සමාජයීය වෙනස්කම් එදිනෙදා ගැමි ජීවන රටාවන්ට බලපාන අයුරු රචකයා විග්‍රහ කරයි.වෙද මහත්තයා නම් කතා නායකයා සිය සමාජය තුල දරණ උත්සාහය, හෙට දවස සඳහා සූදානම ගැන කතා කරන රචකයා, කතාව අවසානයේ ගැමි ජීවිතය වෙනස් වන ආකාරය ගැන සෙමින් විස්තර කරයි.