Kasuni Dissanayake20 reviews3 followersFollowFollowOctober 25, 2020Why men don't listen and women can't read maps පොතේ පරිවර්තනය. හොදම පොතක්.මම මේ වසරේ කියවපු හොදම පොත.පිරිමි සහ ගැහැනු හැසිරීම් වලින් වෙනස් විනා කවුරුත් වැරදි නැති බව පොතෙන් කියැවෙනවා. මගේ තාත්තාගේ, අය්යාගේ, පෙම්වතාගේ හැසිරීම්( ගොන් වැඩ කියලා මන් හිතපු) හොදටම තේරුම් කරවපු පොතක්.