Jump to ratings and reviews
Rate this book

ධර්මිෂ්ඨ සමාජයේ පුරවැසියෙකුගෙන්

Rate this book
ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ අභාග්‍ය සම්පන්න සිදුවීමක් ලෙස තැකිය හැකි 1980 ජුලි වැඩ වර්ජනය හා එයට මුහුණ දුන් රජයේ සේවකයන් පිළිබඳ ඛේදවාචකය "ධර්මිෂ්ඨ සමාජයේ පුරවැසියෙකුගෙන්" නවකතාවෙන් විහිදා දැක්වේ.

අධර්මිෂ්ඨ රාජ්‍ය සමයක හීන වූ ආත්ම ශක්තියෙන් හා අතෘප්තිමත් බවින් කල්යල් නොබලා වැඩ වර්ජනයකට පෙළඹුනු රාජ්‍ය සේවකයින් එකල සිටි අන්දමත්, ඒවායේ ප්‍රතිවිපාකත් මිනිස් ගුණ හා නොමිනිස්කම් ආදී සියළු සිද්ධීන්, හා අවස්ථා සමාජය වෙලා ගන්නා හැටි තමා ගොඩ නැගූ චරිත වලින් බන්දුල ගමගේ ලේඛකයා ගෙන හැර පායි.

158 pages, Paperback

First published January 1, 1998

About the author

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
0 (0%)
4 stars
0 (0%)
3 stars
0 (0%)
2 stars
1 (100%)
1 star
0 (0%)
No one has reviewed this book yet.