Home
My Books
Browse ▾
Recommendations
Choice Awards
Genres
Giveaways
New Releases
Lists
Explore
News & Interviews
Loading...
Community ▾
Groups
Quotes
Ask the Author
People
Sign in
Join
Jump to ratings and reviews
Want to Read
Buy on Amazon
Rate this book
ළසඳා
ටී.බී. ඉලංගරත්න
4.00
41 ratings
2 reviews
Want to Read
Buy on Amazon
Rate this book
104 pages, Paperback
First published January 1, 1966
Book details & editions
13 people are currently reading
179 people want to read
About the author
ටී.බී. ඉලංගරත්න
27 books
128 followers
Follow
Follow
ටිකිරි බණ්ඩා ඉලංගරත්න මහනුවර අසල හතරලියද්ද නමැති ගමේ උපත ලැබූයේ 1913 පෙබරවාරි 24 වනදිනය. පළමුව ගමේ පාසලේත් ,පසුව මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයේත් ,අධ්‍යාපනය ලැබූ හෙතම තම ජීවිතය ඇරඹුවේ ලිපිකරුවෙකු වශයෙනි.
ලේඛකයෙකු,නාට්‍ය රචකයෙකු,නාට්‍ය නිෂ්පාදකයෙකු චිත්‍රපට දෙබස් රචකයෙකු,නළුවෙකු,දේශපාලඥයෙකු මෙන්ම වෘත්තීය සමිති නායකයෙකු ලෙසද ඉමහත් කීර්තියට පත් විය.
නිදහසෙන් පසු දශක තුනක් ශ්‍රී ලංකාවේ දේශපාලන කරලියේ කැපී පෙනෙන පුද්ගලයෙකු වූ හෙතෙම අසූව දශකයේ මැද භාගයේ දේශපාලන ලෝකයෙන් විශ්‍රාම ගත්තේය. ඉන් කලකට පසු එනම් 1992 මැයි මස 21 වැනිදා සදහටම දෑස පියා ගත් ඉලංගරත්නයන් ජීවිත කාලයටම කළ එක් දෙයක් විය. ඒ ලිවීමයි.
Ratings
&
Reviews
What do
you
think?
Rate this book
Write a Review
Friends
&
Following
Create a free account
to discover what your friends think of this book!
Community Reviews
4.00
41 ratings
2 reviews
5 stars
18 (43%)
4 stars
12 (29%)
3 stars
5 (12%)
2 stars
5 (12%)
1 star
1 (2%)
Search review text
Filters
Displaying 1 - 2 of 2 reviews
Lakmal Vidanapathirana
1 review
Follow
Follow
Read
May 13, 2020
i love to read this book
Nuhansa
1 review
Follow
Follow
December 5, 2021
Nicr
Displaying 1 - 2 of 2 reviews
Join the discussion
Add
a quote
Start
a discussion
Ask
a question