Jump to ratings and reviews
Rate this book

මක්සිම් ගෝර්කි, තෝරාගත් කෙටි කතා

Rate this book
1892 දී පළමුවැනි වරට 'මක්සිම් ගෝර්කි' නම් ව්යාජ නමින් කතාවක් ලියා පළ ක්‍රද්දී, එහි කතුවරයා වන ඇලෙක්සෙයි මක්සීමොවිච් පේෂ්කෝව්ගේ වයස අවුරුදු 24ක් විය. ඔහු රුසියාවේ නිෂ්නි නොව්ගොරෝද්වල කම්කරුවෙකි. එහෙත් ඒ කාලය වන විට, ඔහු බොහෝ පරීක්ෂණ වලට මුහුණ පැවේය. බොහෝ දුක්විඳීම්වලට භාජනව පොහොසත් ජීවන අත්දැකීමක් ලබා ගත්තේය. මේ ක්ෂේත්‍රයේ ඔහුට පෙර සිටි ලේඛකයින්ට සහ ඔහුගේ සමකාලීනයන්ට ඔහු සමග තරඟ කල නොහැකිවිය. ජීවිතයේ පාතාලයේ සිට ජගත් සංස්කෘතියේ උච්චස්ථානය දක්වා මෙතරම් ඉක්මනින් ඉහල නැගීමට සමත් වූ වෙනත් ලේඛකයෙක් නැත්තේය.

ඔහුගේ කෙටිකතා අතුරෙන් තෝරාගත් විශිෂ්ඨ කෙටිකතා එකතුවක් මෙහි දිග හැරේ.

1) මකාර් චුද්‍රා
2) මගේ ගමන් සඟයා
3) වෙල්කාෂ්
4) ඉසෙර්ගිල් මැහැල්ල
5) අර්හීප් සීයා සහ ල්යොන්කා
6) සුන්දර නතාෂා

264 pages, Paperback

First published January 1, 2012

3 people want to read

About the author

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
3 (60%)
4 stars
2 (40%)
3 stars
0 (0%)
2 stars
0 (0%)
1 star
0 (0%)
No one has reviewed this book yet.

Can't find what you're looking for?

Get help and learn more about the design.